විභාගය සඳහා සූදානම් වන සිසුන් හට ප්‍රශ්න පත්‍ර ලිවිම, ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව, ලකුණු ලබාදීම, කුසලතා මට්ටම් ලබාදීම, Island Rank, District Rank ,ආදී කොටස් ඇතුළත් පාඨමාලාවක් වේ. පුර්ණ ප්‍රශ්න පත්‍ර 40ක් සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 100 ආවරණය වන පරිදි පාඨමාලාව නිර්මාණය කර ඇත.