2015 වසරේ ඉංජිනේරු තාක්ෂණ විශය
ධාරාවෙන් අනුරාධපුර දිස්ත්‍රික් 2වන ස්ථානය හා ජාතික කුසලතාවයක් සමගින් ශ්‍රි ජයවර්ධනපුර
විෂ්ව විද්‍යාලයට තේරිපත්ව mechatronics ඉංජිනේරු උපාධිය සම්පුර්ණ කල , උසස් පෙල අවසන් කල
මොහොතේ සිට මේ දක්වා උපකාරක පන්ති ක්ෂේත්රය තුල දහස් ගණනක් වු සිසුන්ට සිරසවි මග හෙලි කර
දුන් දිවයිනේ ප්රවිණතම තාක්ෂිණවේදී ඉංජිනේරු ගුරුවරයා විසින් මෙහෙය වන මෙම පාඨමාලව
වර්ථමානය වන විට වසර 6ක් පූරා උතුරුමැද/වයඹ දැවැන්තම පාඨමාලව ලෙස පළාත් දෙකෙහි වැඩිම සරසවි
පිවිසුම සහිත පන්තිය බවට පත්ව ඇත.
Digital අවකාශය තුල දැන් ඔබටත් පන්තිය සමග සම්බන්ධ
විය හැක..